Monday, February 16, 2026
Follow Us
රාජ්‍ය සේවකයින්ට දැනුම් දීමක්

අද නිවාඩුව කොහොමද?


අද (10) දිනයේදී රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න පවසයි.

අද බැංකු සඳහා පමණක් නිවාඩු දිනයක් බව ඔහු පැවසීය.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පැවසුවේ අද (10) පාසල් ද සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවය.

Aruna