රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සදහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට සියලු පාර්ශ්ව සහය ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ මේවනවිටත් ජනතාවට සහන ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.
The Gazette notification stipulating the laws and regulation pertaining to the Colombo Port City Development Project will be issued in a couple of days, the Investment Promotion State Minister Dilum Amunugma said during a site visit to the Port City yesterday.
යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ට සංවේදී කලාපවල, පිරිසක් වාහනවලින් සැරිසැරූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු දෙක විසින් නිලධාරීන් 10කට ආසන්න පිරිසකගෙන් මේවනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ, අදාළ කමිටු දෙකේ නිලධාරීන් යාල ජාතික වනෝද්‍යානයට ඊයේ ගිය අවස්ථාවේදීයි.
මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර රැගත් පළමු නෞකාව ලබන මස අවසන් සතියේ දිවයිනට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මෙට්ට්‍රික් ටොන් 40,000ක් අඩංගු එම නෞකාව පැමිණෙන්නේ ජර්මනියේ සිටයි.
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සදහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
Claims 3.9 m families or 57% of the total families are relying on Govt. handouts for livelihood
Says printing bills is not an option amidst ongoing economic crisis, leaving tax as the only option
Notes overall State revenue in Sept. was Rs. 171,453 m with taxes accounting for 92.8%
Highlights gap between total income and expenditure in Sept. was 237%
Insists to review taxes to ensure SL moves on collectively, leaving no citizen or group behind
සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ නංවමින් අතිවිශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Page 119 of 644