Sunday, February 15, 2026
Follow Us
පාසල් නිල ඇඳුම් වෙනස් වෙයි ද ?

අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්


අධ්‍යාපන අමාත්‍යංශය කිසිවිටෙක දරුවන්ගේ හෝ ගුරුවරුන්ගේ නිල ඇඳුම වෙනස් කරන්නට කටයුතු කරන්නේ නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අද (08) පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති වූ අතර, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ, කිසි ලෙසකින් ම ගුරුවරියන්ගේ ඇඳුම වන සාරිය වෙනස් කිරීමට තීරණයක් නො ගන්නා බව යි.

Aruna