Friday, November 15, 2024
Follow Us
මුදල් අමාත්‍යාංශයේ පුරප්පාඩු සදහා නව පත්වීම් නැහැ - මුදල් රාජ්‍ය ඇමති කියයි

දේශීය ආදායම්, සුරාබදු සහ රේගුව යන දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු සදහා නව පත්වීම් ලබානොදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව අදාල පුරප්පාඩු සදහා දැනට රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් බදවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

Neth