කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නගා සිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අපනයන ආර්ථිකයක් කරා යන ගමනේදී එය ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ.
මව්පියන් දරුවන් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ නිවෙස්වල රථවාහන ඇත්නම් දරුවන් ඒවා රැගෙන යන්නේ දැයි විමසිල්ලෙන් සොයා බැලිය යුතු බවයි.
The government has announced an across-the-board increase in company registration fees, including renewal fees, after six years, with effect from October 5 of this year.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා කාඩ්පත්වල පවතින හිගය හේතුවෙන් මේවනවිට රියදුරු බලපත්‍ර ලක්ෂ 06 ක් පමණ ලබාදීමට නොහැකිව පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණ කරගත යුතු සියලුම නිලධාරීන්ට 2023.10.16 දින දක්වා ලබාදී තිබුණු සහන කාලය 2024.10.16 දින දක්වා දීර්ඝ කර තිබේ.
ලිට්‍රෝ ගෑස් කිසිඳු හිගයකින් තොරව බෙදාහැරීමට කටයුතු කරන බව එම සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ගෑස් බෙදාහැරීමේ කටයුතු කෙරවලපිටියේ පිහිටි සිය අංගනයෙන් දෛනිකව සිදුකරන බවයි.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් විදුහල්පතිවරු සහ ප්‍රදේශවාසීහූ අදාළ පුවත්පත් වාර්තා අසත්‍ය බව තහවුරු කරති.
ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන් පමණක් නොව වෙනත් රටවල ස්ථීර පදිංචිය ලබාගෙන ඇති පුද්ගලයින්ද රජයේ ඉහළ නිලතල දැරීම වැළැක්විය යුතු බව අමාත්‍ය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට වඩා වර්තමානයේ රටට අවශ්‍ය වී ඇත්තේ අධ්‍යාපන පරිවර්තනයක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
කොරෝනා මර්ධන ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 05 කට අධික ප්‍රමාණයක් අද සිට කල් ඉකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
Page 118 of 644