Friday, November 15, 2024
Follow Us
තවත් කලක් පටි තදකරගෙන ඉන්න වෙයි - අයවැයට කලින් මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

තවත් සැලකිය යුතු කාලයක් ජනතාවට පටි තද කරගෙන සිටීමට සිදුවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

රටේ ඩොලර් සංචිතයද ඉතා සීමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙම අදහස් පලකළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට ඵක්වෙමින්.

Neth