විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්
අද (12) දිනයේ පැයක විදුලි කප්පාදුවක් සඳහා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’දක්වා කලාප 20 ට පස්වරු 5.30 සිට රාත්රී 8.30 දක්වා පැයක් විදුලි කප්පාදුව ක්රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.
Aruna