Wednesday, September 02, 2026
Follow Us
State

ශ්වසන රෝග සහ වෛරස් රෝග පැතීරීමේ අවධානමක්

State

මිනිස් ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සඳහා විශේෂ කණ්ඩයමක් අද (10) ඕමාන් හා ඩුබායි බලා පිටත්ව යන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

State

සති අන්තයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි

State

රටවල් 14ක් සඳහා නව විදේශ තානාපතිවරු හා මහ කොමසාරිස්වරු පත් කෙරෙති.

State

මෙරට වායුගෝලයේ තත්ත්වය මැනීම සඳහා නව උපකරණ සවිකිරීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

State

රජය හදිසියේ ගත් තීරණය

State

රටේ ගෘහ සේවිකාවන් ලෙස සේවයේ යෙදෙන කාන්තාවන්ගේ රැකියා තත්ත්වය සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය තීරණය කර ඇත.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” සකස් කළේ ගෝලීය ක්‍රියාකාරකම් හමුවේ අනාගතයේදී අප රටට බලපාන දේශගුණික ගැටළු කල්තියා හඳුනාගත් නිසා යැයි දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

State

අයහපත් කාලගුණයෙන් නිවාස කිහිපයකට ද හානි

State

උතුරු සහ නැගෙනහිර පළාත්වල එළුවන් සහ ගවයින් හදිසියේ මිය යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

State

තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවකදීය.

State

ලියාපදිංචි කිරීමේ කටයුතු වෙබ් අඩවිය ඔස්සේ

State

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවකයින් වැඩි පිරිසක් දෙසැම්බර් 31 වනදා විශ්‍රාම ගියද රාජ්‍ය සේවයට දැඩි බලපෑම් එල්ල නොවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

State

ලබන වසරේ සිට නව බදු පැනවෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටේ බදු ආදායම පහළ අගයක පවතින බැවින් මෙලෙස බදු පැනවීමට සිදුවන බවයි.

State

පාර්ලිමේන්තුවේ දී කැසිනෝ ගැන කිව්ව කතාව

State

මේ වසරේ දී විදුලි පරිභෝජනය 12% කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

State

රත්‍රං ජාවාරම්කරුවන් හේතුවෙන් මසකට අමෙරිකානු ඩොලර් දස ලක්ෂ තිහක් ශ්‍රී ලංකාවට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ, නීතිවිරෝධී අයුරින් රත්‍රං මෙරටට රැගෙන ඒම හේතුවෙන්.

State

The dependent mentality of the country's youth should be changed to contribute to the country's national development ambitions and entrepreneurship objectives, Small and Medium Enterprises Development State Minister Prasanna Ranaweera said.