විදුලි කප්පාදුවේ වෙනසක් ලබන 17 වැනිදා සිට 19 වැනිදා දක්වා පැය 2 මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබෙනවා. ඒ අනුව A - W කාණ්ඩවලට දිවා කාලයේ පැයක් සහ රාත්රී කාලයේ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. Aruna