Sunday, February 08, 2026
Follow Us
State

වැව් පෝෂක ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතන තත්ත්වය මත හා ඉදිරියේ ඇති විය හැකි කුණාටු තත්ත්වය මත රාජාංගනය ජලාශයේ වාන් දෙරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

State
පස්වන ශ්රේණිය ශිෂ්යත්ව පරීක්ෂණ ප්රතිඵල මත 6 වන ශ්රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස් කරන ලද 31/2025 චක්රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව අධ්යාපන උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය මඟින් නිකුත් කර ඇති මෙම අංක 31//2025 චක්රලේඛය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.
State
හම්බන්‌තොට මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපොළ පරිශ්රය තුළට වන අලි ආද ී වන ජීවීන් වරින්වර ඇතුළු වීමත් එහි පිවිසුම් මාර්ග හරහා මාරු වීම වැනි ක්රියා නිසාත් ගුවන් තොටුපළ ක්රියාකාරීත්වයට ඇති බන බාධා අවම කිරීමේ අරමුණින් මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපොළෙහි විශේෂිත වන ජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
State
රු. 1,200,000/=ක (රුපියල් ලක්ෂ දොළහක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
State

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා පත් කර ඇත.

State

ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් අද (03) සුරාසැල් වසා තැබේ.

State

2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන 23වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර විභාගය සඳහා අයදුම්කරුවන් 36,745 දෙනෙකු ලියාපදිංචි වී ඇත.

State

අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

State

නැවත භාවිතා කළහැකි ප්ලාස්ටික් වතුර බෝතල් සහ ළදරුවන්ට ආහාරපාන ලබාදීම සඳහා භාවිතා කරනු ලබන බෝතල් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතීන් අනිවාර්යය කෙරේ 

State

දේශීය වෙළෙඳ පොළේ පවතින කිරි සම්බා සහල් හිඟයට පිළියමක් වශයෙන් GR 11/ පොන්නි සම්බා ලෙස හඳුන්වන සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති.

State
ස්වභාවික ආපදාවලින් වාසස්ථාන අහිමි වු වැවිලි ප්රජාව සඳහා නව නිවාස ලබා දීමේ වැඩසටහන 2027-12-31 දක්වා ක්රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තීබේ.
State

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් සහ සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට නිකුතර තිබේ.

State

‘ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත්’ (SL GAP) සඳහා පොදු ලාංඡනයක් හඳුන්වාදීම සහ පොදු ‘බලයලත් ඒකකයක්’ පිහිටුවීමට කැබිනට අනුමැතිය ලැබී තිබේ.

State
බස්නාහිර පළාත් නාගරික ඝන අපද්රව්ය කළමනාකරණ ප්රධාන සැලැස්ම ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
State

ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

State
විෂ මත්ද්රව්ය ව්යාප්තිය මුලිනුපුටා දැමීම සඳහා 'රටම එකට ජාතික මෙහෙයුම' නමින් වැඩසටහනක් හදිසි හා කඩිනම් ජාතික වැඩසටහනක් ලෙස ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
State
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා වන නිත්ය කාර්යමණ්ඩලය පත් කරනු ලබන තෙක්, එම කොමිෂන් සභාවේ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා දූෂණ විරෝධී පනතේ 26(4), 26(5), 26(6), 26(8) හා 26(9) වගන්තිවල සඳහන් විධිවිධාන පරිදි තාවකාලික පදනමින් රාජ්ය සේවයේ, පොලිස් සේවයේ, විගණන සේවයේ සහ පළාත් රාජ්ය සේවයේ මෙන්ම රාජ්ය සංස්ථාවල සේවයේ නියුතු නිලධාරින් අතරින් සුදුසු නිලධාරින් පත් කිරීම පිණිස අවශ්ය පියවර ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
State
2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්ය ඉටු කිරීම) පනතේ (සංශෝධිත පරිදි) විධිවිධාන ප්රකාරව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී) සාමාජික ධුරයේ 2025 ඔක්තෝබර් මාසයේ ඇතිවීමට නියමිත පුරප්පාඩුව පිරවීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.