In the aftermath of the recovery of unlicenced pistol in the possession of UNP parliamentarian Ranjan Ramanayake and his subsequent arrest and the reports on number of illegal firearms circulating in the country, the police are to crack down on illegal gun owners.
Prime Minister Mahinda Rajapakse said yesterday that no decision has been taken to sing the National Anthem only in Sinhala.
අධ්‍යාපනයට, සෞඛ්‍යයට පමණක් නොව ජනතාවට නිසි පරිදි පානීය ජලය සැපයීම සඳහා ද ප්‍රමාණවත් මුදල් වෙන්කළ යුතු බවත්, එසේ කළ නොහැකි නම් තමා ඇමති ධුරයෙන් ඉවත් වන බවත් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. දුප්පත් මිනිසුන් වෙනුවෙන් ජලය ලබාදීමට හෝ නොහැකි නම් එවැනි අමාත්‍ය තනතුරක් තමාට අවශ්‍ය නොවන බව ඒ මහතා පවසයි.
The government embarks on a novel programme of providing houses to those in need through easy payment plans based on household income.
Prime Minister Mahinda Rajapaksa said a Sports University will be established in the future and Diyagama will be upgraded into a sports complex. He made these remarks at the South Asian Games medal winners’ felicitation ceremony held at Nelum Pokuna Mahinda Rajapaksa Theatre yesterday.
Over 7000 state sector executives will be temporary loosing their special monthly allowance of Rs.15, 000 granted by the previous regime on a decision taken by the present government.
රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනය වසා දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍ර දේශ කිහිපයකින්ම වාර්තා වූ කුරුරු ආකාරයෙන් සතුන් ඝාතනය කිරීම වහානම නවතා දැමීම සඳහා ඕනෑම පියවරක් හා ක්‍රියාමර්ගයක් ගන්නා ලෙස තමන් අදාළ අංශ වෙත උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Sri Lanka’s 422 State owned Enterprises (SOEs) are to be brought under a streamlined management system to ensure the accountability of the chairmen and the board of all these institutions making it efficient, and profit oriented instead of privatising any of them, official sources said.
රාජ්‍ය බුද්ධි පනත නමින් නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.
The Presidential Secretariat had submitted a Cabinet paper for the establishment of the Sri Lanka State Audit Service commission. Accordingly, it is expected that this Cabinet paper would be taken up for discussion at the next Cabinet meeting, the Audit investigation Services association hopes.
මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව වසර ගණනාවක පසු ජනතාවට ඇහුම්කන් දෙන රාජ්‍ය ආයතන බවට පත්ව ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. වත්මන් රජය බලයට පත්ව ගෙවී ගිය කෙටි කාලය තුළ විවිධ පාර්ශ්වයන් සිය අමාත්‍යාංශයට පැමිණ ඉදිරිපත් කරල ලද විවිධ යෝජනා සහ දුක් ගැනවිලි ඊට කදිම උදාහරණය බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේ අද (13) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින්. උතුර සහ උතුර මැද පළාත්වල ජනතාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීමේ වැඩසටහන සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ගල්ෆ් කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් රටතුළ ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව ප‍්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
රාජ්‍ය ආයතන සභාපතිවරුන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂයකට සීමා කරමින් ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
President Gotabaya Rajapaksa has instructed the Consumers Affairs Authority and Inland Revenue Department to closely monitor whether the businesses are passing on the benefits of recent tax cuts to the people.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට නියමිතව තිබූ මොරොන්තුඩුව, කොරොස්දූව රජමහා විහාරය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.
Page 560 of 642