Thursday, July 03, 2025
Follow Us
ජනපති ඓතිහාසික තීන්දුවක් ගිනියි… ජිනීවා යෝජනාවට එකඟ නොවන බව මානව හිමිකම් කවුන්සිලයට මුල්වරට දන්වයි

ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ එල්ල කෙරෙන 30/1 ජිනීවා යෝජනාවට තමන් එකඟ නොවන බව රජය මුල්වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇත.

මෙම යෝජනාවට පසුගිය රජය එකඟවී ඇත්තේ සභාපතිවරයා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයේ එකඟතාවයකින් තොරව බව ද රජය සඳහන් කර තිබේ.

ශ‍්‍රී ලංකා රජය මේ බව ඇමරිකාවටද දන්වා ඇත.

මෙම ජිනීවා යෝජනාව 2021 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Divaina