රුපියල් දොලොස් කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ කාන්තාවන් සිව් දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මිනුවන්ගොඩ - බොරගොඩ වත්ත, සතර මහා දේවාලය පැවැත්වෙන පෙරහර මංගල්‍යයක් හේතුවෙන් අද (24) දිනයේ එම ප්‍රදේශය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
ඉන්දියාවටත් පන්නාගෙන යන සැලසුමක්
මස්සිනාටත් ලක්ෂ 20ක්
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා තමාට පලා යෑමට සහාය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයාට රුපියල් කෝටියක මුදලක් ලබාදී ඇති බවට කරුණු අනාවරණය වේ.
සියලුම ක්ෂේත්‍රවල රැකියා කරන ශ්‍රමිකයින් ආවරණය වන පරිදි පුළුල් ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.
ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා වන සිව්වන MRI යන්ත්‍රය පසුගියදා එම රෝහල වෙත නිල වශයෙන් භාර දීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Mizukoshi Hideaki (මිසුකොෂි හිදෙකි) මහතා විසින් සිදුකෙරිණි.
ෙගම්මානයේ සංවර්ධන කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ආරම්භ කෙරිණි.
පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීමේ අරමුණින්, ලංකා ධීවර සංස්ථාව දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව පසුගියදා අලව්ව නගරයේ සතිපොළ ඉදිරිපිට දී විවෘත කෙරුණි.
ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ රැකියාලාභිනියන් 11 දෙනෙකු සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාගේ පෞද්ගලික මෝටර් රථය ඉලක්ක කර ඔහුගේ නිවස ඉදිරිපිට දී වෙඩි තැබීමේ සිද්ධිය අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.
දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාව විසින් මෙරටට ලබාදීම සඳහා එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සැප්තැම්බර් මස 21 වන දිනට යෙදී තිබු ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් ( ජාත්‍යන්තර සාම දින උත්සවය - 2023) අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වු කාර්යාලය ජාත්‍යන්තර සාම දින උත්සවයක් සංවිධාන කර තිබිණ.
රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබාදීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇත.
සුපිරි වෙළෙඳ සැල් තුළ හෝ වෙනත් වෙළෙඳ සැල්වල භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් අල්ලා ගන්නා පුද්ගලයන්ට පහර දීම් සිදුනොකර ඔවුන් සම්බන්ධයෙන් ළගම ඇති පොලිසිය දැනුවත් කර පොලිසියට බාර දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ඉල්ලා සිටියි.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පිහිනුම් තටාකයේ වැඩ අවසන් කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන පසුගියදා වෙන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
වසර 100 කට වඩා පැරණි යටියන්තොට - ගරාගොඩ පාලම නවීකරණය කිරීමේ කටයුතු ඊයේ (16) ආරම්භ කෙරිණි.
මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරියක ඉදිරියේ අද(19) දෙවැනි දිනටත් විභාග කෙරුණි.
මේ වසරේ දී, කොරියානු රැකියා සඳහා බඳවා ගැනෙන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසීය.
Page 137 of 768