Wednesday, April 22, 2026
Follow Us
අවතැන්වූවන්ට මහනුවර දිස්ත්‍රික්කයෙන් ද්‍රව්‍යාධාර

ගංවතුර හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ අවතැන්වූවන් සඳහා රුපියල් ලක්ෂ 25ක් වටිනා ද්‍රව්‍යාධාර ප්‍රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (18) සිදු කෙරිණි.

අධික වැසි හේතුවෙන් අවතැන් කඳවුරුවල ලැගුම් ගෙන ඇති පිරිස් සඳහා මෙම ආධාර ලබාදීමට නියමිතය.