Wednesday, April 22, 2026
Follow Us
Social and Equity

රණවිරු සේවා අධිකාරිය විසින් පසුගිය අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ 9ක් ලබාගත් රණවිරු පවුල්වල දරුවන් දස දෙනෙකු සදහා අ.පො.ස (උසස් පෙළ) අධ්‍යාපනය සාර්ථක කරගැනීමට අත්වැලක් වශයෙන්  වසර දෙකක කාලයක් සඳහා රුපියල් මිලියන 1.2ක් පිරිනමන ලදි.

Social and Equity

දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව පීඩා විදින සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

Social and Equity

නියඟය නිසා යල කන්නයේ කුඹුරු අක්කර ලක්ෂයක වී අස්වනු විනාශ වුවත් ඉදිරියේ දී සහල් හිඟයක් ඇති නොවනු ඇති බවත් පසුගිය මහ කන්නයේ සාර්ථක වී අස්වැන්නක් ලැබීම ද ඊට හේතුවී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (19) ප්‍රකාශ කළේය.

Social and Equity

මහනුවර දෙවන කුඹුල් පෙරහර වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු නොසන්සුවීම හේතුවෙන් පෙරහර නරඹමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිවයාමෙන් කලබලකාරී තත්ත්වයක් ඇති විය.

Social and Equity

අපේ රට  ලොවට රැගෙන යමින්, විදේශ විනිමය ඉපැයිය හැකි නව මාවතක් විවර කරන වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සේවය අගය කළ යුතු බව  ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා   පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Social and Equity

නඩත්තු කටයුත්තක් සඳහා තාවකාලිකව වසාතිබූ මාතලේ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (20) සිට යළි ඇරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Social and Equity

මේ වන විට පවතින නියගය හේතුවෙන් පවුල් 132000කට අධික ප්‍රමාණයක් අවදානමට ලක්ව ඇතැයි ජලසම්පාදන හා ජල සම්පාදන මණ්ඩලය පවසයි.

Social and Equity

තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගාල්ල වලහන්දූව වතුයායේදී තේ කර්මාන්තය ආශ්‍රිත නව දැනුම , තොරතුරු හා තාක්ෂණය තේ ගොවීන් හා තේ කර්මාන්තය පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙත සම්ප්‍රේෂණය කිරීමට, තේ සායනයක් සහ ප්‍රදර්ශනයක්' කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

Social and Equity

මහනුවර දළදා මාලිගාවේ ඇසළ උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර රැසක් මේ මස 25 වැනිදා සිට 30 වැනිදා දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Social and Equity

ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද (22) රාත්‍රී වීදි සංචාරය කරන අතර රාත්‍රී 07 පසුවී මිනිත්තු 05ට යෙදෙන සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ගෙවැදීම සිදුවේ.

Social and Equity

අන්තර් විශ්වවිද්‍යාල මල්ලවපොර තරගයකදී පූර්ණ ආබාධිත තත්ත්වයට ලක්ව සිටින පේරාදෙණියේ කළුගමුවේ චානක පැතුම් තරුණයා නව කෘෂිකාර්මික උපකරණ රැසක් නව නිපැයුම් ලෙස හඳුන්වා දී තිබේ.

Social and Equity

සංරක්ෂණය කරන ලද ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට අද(19) සිට අවස්ථාව හිමිවේ.

Social and Equity

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා S4IG ආයතනය එක්ව එළඹුන අවබෝධතා ගිවිසුමට අනුව VTA අහංගම හෝටල් පාසලේ අතිනවීන සියලුම පහසුකම් සහිත සූපවේදි පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම ඊයේ ( 21) ඕස්ට්‍රේලියානු රජයේ මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා විසින් සිදු කරන ලදි.

Social and Equity

ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දුපත නැරඹීමේ මුහුදු සංචාර යළි ආරම්භ කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

Social and Equity

පාර්ලිමේන්තු කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Social and Equity

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන සෙංකඩගල පුර ඇසළ පෙරහර මංගල්‍ය අද (21) වීදි සංචාරය ආරම්භ වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

Social and Equity

අක්‍රමිකතාවයට දායක වන සියලු දෙනාටම කිසිදු දේශපාලන, පක්ෂ පාට, තරාතිරමකින් තොරව සේවය අත්හිටුවා පරීක්ෂණ පවත්වා උපරිම දඬුවම් ලබාදීමට  කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කොළඹදී පැවති  වැඩසටහනකදී  ලංගම හදිසි වැටලීම් ඒකකය විසුරුවා හැරීම පිළිබඳ  මාධ්‍යවේදීන්  නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

Social and Equity

මිහින්තලය ආර්ථික නගර සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව, අනුරාධපුර සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.