Friday, February 13, 2026
Follow Us
සබරගමුවේ අධ්‍යාපනය නංවාලීමේ තවත් පියවරක්

සබරගමුව පළාතේ අධ්‍යාපනය නංවාලීමේ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් පසුගියදා සබරගමු පලාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රුවන්වැල්ල වැන්දල රාජසිංහ මහා විද්‍යාලයේ දී පැවැත්වුණි.

එහි දී කෑගල්ල දිස්ත්‍රිකක්යේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11ක පූර්ව ළමාවිය මධ්‍යස්ථාන 110 ක් සදහා ලක්ෂ 35 ක් වටිනා පුටු, ලිපි ද්‍රව්‍ය හා උපකරණ බෙදා දීම සිදු විය.