ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති 'ඩයමන්ඩ් ලීග්' මලල ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසගත දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත්විය.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,572ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එම කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 19ක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
වෙසක් දිනය වෙනුවෙන්බ න්ධනාගාරගත සිරකරුවන් හැට එක් (61) දෙනෙකු සඳහා ජනපති සමාව ප්‍රදානය කර ඇති අතර අද (31) බන්ධනාගාරගත රැඳවියන් තිස්තුන් දෙනෙකු (33) නිදහස් වීමට නියමිත බව වාර්තා වේ.
Page 10 of 762