සහරාන් හසීම් මෙහෙය වූ අන්තවාදී කණ්ඩායම් 2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් නිදහස් දින පෙළපාලිය, ප්‍රධාන පෙළේ හෝටල් හා ප්‍රධාන රෝහල් තුළ එකවර පුපුරාගෙන මහ විනාශයක් කිරීමට සැලසුම් කර තිබූ බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේදී මුල් වරට ඉකුත් සතියේ අනාවරණය විය.
අද (14) උදෑසන මෙරටට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
The thirty-three Sri Lankan students, who returned from Wuhan, China and quarantined at the Diyatalawa Army Camp were released this morning, Army spokesman Brigadier Chandana Wickramasinghe said.
රජයේ මුදලින් වාහන ලබාගන්නා පිරිස් සඳහා සීමාවන් පනවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන්, පැෆරල් සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.
කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද (14) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ ආකාරයෙන් ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත්කර, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් නොකරන්නේ නම් අනිවාර්යයෙන්ම පෙබරවාරි 26 වනදා දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපකීර්තිමත් චරිතයක් බවට පත්ව සිටි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා මහ බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්කිරීමට අවශය ලියකියවිලි සියල්ල මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සකස්ක ර ඇති බව වාර්තා වේ.
Six suspects including Shangri-La Hotel suicide bomber's father Mohamed Ibrahim were further remanded until February 28 by Colombo Additional Magistrate Court today.
Sri Lanka says stern measures have been taken to diffuse myths and stigma over the coronavirus.
තමන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ. කටුනායක ගුවන් තොටුපලේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ භාරයට පත් වූ අතර පසුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
The Presidents Media Division said fraudsters claiming to have close ties with President’s Secretary Dr.P.B.Jayasundera and certain senior officials are pressurising state officials to obtain loans and other benefits.
Employees’ Provident Fund (EPF) members are to get details of their monthly contributions total amount lying in their account and financial transactional at a touch of their mobile phones via SMS .
Sri Lanka has refused to agree to any external deadlines to complete its post war transitional justice process.
The government has expressed its satisfaction on preventive measures taken by the Chinese Government and its embassy in Colombo to contain the spread of novel coronavirus in Sri Lanka, an official from the Chinese Embassy told Daily Mirror yesterday.
මෙරට ජනතාවගෙන් බහුතරයක් භාවිතා කරන ආනයනික කිරිපිටිවල කිරි අඩංගු නොමැති බවත් එහි අඩංගු කර ඇත්තේ විවිධ තෙල් වර්ග සහ රසායනික වර්ග බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. ආනයනික කිරිපිටි යනු සෞඛ්‍යමය වශයෙන් අධි අවදානම් කාණ්ඩයේ ආහාර වර්ගයක් බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ.
The price of a kg of imported big onions at the Dambulla Economic Centre is reported to have risen by Rs. 80-100 suddenly. Accordingly, the retail price of a kg of big onions has risen to Rs. 240-260.
Weeratunga faces money laundering charges over 2006 MiG aircraft purchase deal
Has absconded arrests despite Interpol red notice, arrest warrant
Page 634 of 732