The Times of London has expressed the hope that Sri Lanka would get back on track to again become a tourist hotspot by next year despite the current Coronavirus situation, with the headline “ideas for 2021 – Sri Lanka’s beautiful South”.
කොරෝනා වෛරසය වැළදී සිටි ශ්‍රී ලාංකිකයෙක් ස්විට්සර්ලනත්යේදී ජිවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 1, 2 3, 6, 7, 8, 9,10, 11, 12 සහ 13 ප්‍රදේශයන්ට අද රාත්‍රී 10 දක්වා ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.
Several staff members attached to Asiri Hospital had to go into quarantine after a patient tested positive for COVID-19 at Asiri Medical Hospital yesterday (27).
කොරෝනා වෛරසය ආසාදනය වූවන් මෙරට තුල උපරිම වශයෙන් සිටිය හැක්කේ 50,000 ක පමණ පිරිසක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ආයෝජන මණ්ඩලය යටතේ පවතින සියලු කම්හල් වසා දමන්නැයි කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට නියෝග කර ඇත.
A place of worship was raided by the Police yesterday for violating the curfew and 18 people were arrested, the Police media unit said.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදුවන කාලසීමාව තුළ විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි කිසිවෙකුටත් නිරෝධායන සහතිකය නොමැතිව ආපසු විදෙස්ගත වීමට ඉඩ නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.
මරණ දඬුවම නියම කර තිබූ, හිටපු යුද හමුදා විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව හිමි වී ඇති බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලෙ පඤ්ඤාලෝක හිමි පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් නිකුත් කරමින් පඤ්ඤාලෝක හිමි මේ බව පවසනවා.
The safety of 11,500 children in 400 Children’s Homes in the country is at risk with media institutions and donors offering various kinds of direct assistance.
With the World Health Organization (WHO) pointing out the link between corona deaths and tobacco, the medical officers and academics here are urging the government to ban the sale of cigarettes in view of the epidemic.
අද (26) ප.ව 04.45 වන විටත් කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිදු පුද්ගලයෙකු වාර්තා නොවූ බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
Even the whole country asked to stay home imposing corona virus curfew, the government is yet to make proper arrangements to provide essential dry rations, and vegetables a reasonable price without prompting them for panic buying during off curfew times while waiting in long ques near supermarkets,Sathosa outlets and grocery stores, consumers complained.
දින 14ක නිරෝධායන කාලයකින් පසු නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාසිටි තවත් පුද්ගලයින් 223 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර යැවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේය.
A total of 501 individuals, quarantined in Kandakadu, Punani and Diyathalawa quarantine centres left for their homes this morning, as the fourth batch to leave for the fourth consecutive day, the Army said.
Four more Sri Lankan patients who were infected with COVID-19 were completely recovered and discharged from the Infectious Disease Hospital (IDH) today, Hospital sources said.
නව කොරෝනා වෛරසය ආසාධනයවී සිටින රෝගීන් සඳහා සියවස් ගණනක් පැරණි වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයක් අත්හදා බැලීමට අමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
Page 633 of 751