Saturday, July 05, 2025
Follow Us
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 588 දක්වා ඉහළට. ඊයේ දිනට 65ක්

මෙරටින් මෙතෙක් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 588 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ, ඊයේ රාත්‍රී 11.30ට පමණ වාර්තා වූ රෝගීන් සිව් දෙනෙකුත් සමඟය.

එම වේලාව දක්වා ඊයේ දිනය තුළ පමණක් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 65කි. මෙතෙක් මෙරට එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙයයි.

(LNW)