Passengers arriving in Sri Lanka from South Korea are to be quarantined as the coronavirus has begun to spread in South Korea.
වංචනික එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කතාබහට ලක්ව ඇත්තේ අල්ලස් වශයෙන් ගත් ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදල ගැන පමණක් වුවත් මෙහි සමස්ත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 350ක් පමණ වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය සඳහා මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් අනතුරු හඟවා ඇත.
Sri Lanka government will be going ahead with building 1000 bridges countrywide to tackle traffic congestion and provide benefits to the people.
2021 මාර්තු මස වන තෙක් ජිනීවා යෝජනාවෙන් ඉවත් විය නොහැකි බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග ඊයේ පැවසීය.
සයින්දමරුදු නගර සභාවක් බවට පත්කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බව කල්මුණේ නගරාධිපති රකීබ් අබුබකර් පවසයි. හෙතෙම මේ බව පවසා ඇත්තේ සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට රජය ගනු ලැබූ තීරණය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
Luxuries of several express ways and road networks are still only in the foundational stages for the majority of the country owing to the previous government’s lack of dynamism and enthusiasm, official sources claimed.
යහපාලන රජය යටතේ නාවික හමුදාවේ රහස් තොරතුරු අඩංගු ලිපිගොනු 200 ක් අතුරුදන් වී ඇත.
Work in Chinese funded projects in Sri Lanka has begun to return to normal as workers who were subjected to 14-day isolation amidst fears of the novel coronavirus, have returned back to work this week, the Daily Mirror learns.
පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කළ වැඩ වර්ජනය සිය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලැබෙන තුරුම අඛණ්ඩව පවත්වාගෙන යන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය පවසයි.
Sri Lanka’s Urban Regeneration Project launched by the previous regime with Asian Infrastructure Investment Bank is to be continued under the patronage of Urban Development Authority on the directions of Prime Minister Mahainda Rajapksa.
In an extraordinary move the Ministry of Public Administration, Home Affairs, and Provincial Councils & Local Government has withdrawn the Extraordinary Gazette notice issued on Valentine day to upgrade Sainthamaruthu Pradesheeya sabha and constitute the new Sainthamaruthu Urban Council after its six day in existence.
Sri Lanka has denied allegations of keeping families of missing under surveillance.
මහා ශිව රාතී‍්‍ර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව ජීවත් වන සියළුම ජීවින් පීඩාවන්ගෙන් මුදා ගැනීමේ අරමුණින් ශිව දෙවියන්ට පැවැත්වූ බව කියන පූජාව ලොවපුරා හින්දු බැතිමතුන් ශිව රාති‍්‍ර දිනයේදී සිහිපත් කරනවා.
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා පත්‍රය පිළිගැනීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (20) මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මඩුල්ල මේ බව දැනුම් දුන්නේය.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සේවා කාලය ලබන මාර්තු 15 දිනෙන් අවසන් වීමෙන් පසුව පුරප්පාඩු වන පොලිස්පති පුටුව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු තරග වදිමින් සිටින බවට පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් වශයෙන් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ පූර්ණ බලතල විමධ්‍යගත කිරීමක් සහිත දේශපාලන විසඳුමක් ලබාදිය යුතු යැයි දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මැල්කම් බෲස් හමුවේ අවධාරණය කර තිබේ.
The stretch from Peliyagoda to Ja-Ela on the Colombo- Katunayake Expressway (E-03) has been re-opened, Police said. The Colombo- Katunayake Expressway (E-03) was closed this afternoon due to smoke emitting from a garbage dumping site at Seeduwa.
Page 625 of 726