කොවිඩ්-19 වෛරසය කඳුළු මගින් සම්ප්‍රේෂණය විය හැකි බව පර්‌යේෂණයක් මගින් සොයාගෙන ඇති බැවින් මේ දිනවල ඇස් රෝගයක් ඇති වුවහොත් අක්ෂි රෝග වෛද්‍යවරයකු වෙත යෑම අනිවාර්යය බව අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක සඳහන් කරයි.
ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල දුම්රියේත් ආසන ගණනට මගීන් ප්‍රවාහණයට අද දින සිට අවසර ලබා දීමට තීරණය කරයි.
තීරුබදු සහන වාහන බලපත්‍ර යෝජනා ක්‍රමය යටතේ වාහන ආනයනය කිරීමේදී වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට අතිරේක බදු සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුදල් ඇමැතිවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවා තිබේ.
පළමු අධ්‍යයන වාරයේ (Semester) විභාග නොපවත්වා වසර අවසානයේ විභාග පමණක් පැවැත්වීමට සියලු විශ්වවිද්‍යාල තීරණය කර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම හෙට (13) සිට ලන්ඩන්, ටෝකියෝ, මෙල්බන් සහ හොංකොං රටවලට මගී ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික ණය සහන ලබා ගත් පුද්ගලයන් පිළිබඳව ණය තොරතුරු කාර්යාංශය (CRIB) විසින් සියලුම බැංකුවලින් ඉල්ලා ඇත.
Several Government officials have made stigmatizing public comments about Sri Lanka’s minority Muslim community in the context of the pandemic, as hate speech has been reported across the country, Human Rights Watch said today.
ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රමාණයට හෙට දින (13) සිට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අද ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදීය.
කොරෝනා ව්‍යසනය හේතුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමට නොහැකිව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 260 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර මහතා විසින් රුපියල් ලක්ෂ 220ක මුදලක් වැය කර විශේෂ ගුවන් යානයක් ඩුබායි රාජ්‍යය වෙත යැවීම පසුගිය සතියේ මහත් ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
කොවිඞ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි සටනේදී මෙම සති දෙක තීරණාත්මක බව කොවිඞ්-19 වැලැක්වීම සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනාරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව මෙම සති දෙකේදී ද මහජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සංයමයෙන් කටයුතු කළ යුතු බවයි නෙත් නිවුස් කල විමසූමකදී ඔහු අවධාරණය කළේ.
Twenty-three (23) COVID-19 infected patients recovered and were discharged from the hospital today increasing the total number of recovered cases to 366, the Health Ministry said.
අප ඉදිරියේ පවතින අභියෝගය දැනට වඩා වැඩි වන බවත් සමාජ දුරස්ථභාවය ,පෞද්ගලික ස්වස්තතාවය ආදී ප්‍රශස්ථ කාරණා සුරැකිය යුතු බව ඉදිරියට මේ ආකාරයට දිගින් දිගටම පවත්වා ගැනීම වැදගත් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීමත් සමග නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වුවහොත් තත්ත්වය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් වනු ඇතැයි ආපදා කළමනාකරණ අංශ සඳහන් කරයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ද සේවය සඳහා මේ දිනවල කැඳවා ඇත්තේ ඉතාම අඩු පිරිසක් බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එහි සේවයේ නියතු මුළු පිරිස 950කට ආසන්නයි.
Another six Navy officers have contracted the coronavirus, taking the total number of patients detected with the virus in Sri Lanka to 869.
කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය දිනවල සිය ජීවනෝපාය අහිමිවූවන්ට රජයෙන් ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව නිසි ආදායමක් හිමි නොවන දුෂ්කර ලෙස පවත්වාගෙන යන විහාරස්ථාන හා පිරිවෙන් සඳහාද ලබාදීමට කටයුතු කරන ලෙස කොළඹ 07 ධර්මායතානාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් රජයෙන් ඉල්ලා සිටියි.
Church has no issue with cremating Catholics who succumb to COVID-19, a spokesman for the Archdiocese of Colombo said yesterday.
Page 618 of 761