නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණ සඳහා සහය දීමට සූදානම් බව මහනුවර පිහිටි ජාතික මූලික අධ්‍යයන ආයතනය පවසනවා.
“We have no problem and we are safe for now. I am staying inside the campus. The other 33 are living in and around the campus. We are not stepping outside,” said Sri Lanka Army Captain Madhavi Perera, who is trapped in Wuhan.
කොරෝනා වෛරසය ආසාධිතයින් බවට සැකකරන්නන් රෝගීන් රැඳවීමට තව රෝහල් 11ක් නම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මෙම සිව් දෙනා අතර ටියුෂන් ගුරුවරයෙක්, ෆාමසි සහායකයෙක් සහ 24 හැවිරිදි ශිෂ්‍යයෙක් වෙති.
එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා විසින් ඉදිකෙරුණු නැගෙනහිර විශ්ව විද්‍යාලය වැනි තවත් ඉස්ලාම් විශ්ව විද්‍යාලයක් බේරුවල ප්‍රදේශයේත් ඇති බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අනාවරණ විය.
Sri Lanka's Ministry of Tourism and Aviation State has asked SriLankan Airlines to consider resuming operations to Frankfurt Int'l and Paris CDG. The national airline announced the suspension of its flights to Frankfurt and Paris in October and November 2016 respectively.
කොරෝනා වෛරසය ආසාදනය වීමේ තත්ත්වයෙන් මෙරට පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් හා ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
තමාට කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අපරාධයක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට පැමිණ ඊයේ (28) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
SANASA General Insurance Company Ltd, together with Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH, recently launched iFarm, a simple and secure online insurance platform to support the local farming community.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් හිමි කරගෙන තිබෙනවා. ඒ ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියකි.
Archbishop of Colombo Malcolm Cardinal Ranjith said the Catholic Church was prepared to close down schools that comes under it if the coronavirus became an epidemic.
All Sri Lankan students arriving from Wuhan, China would be moved to the Diyathalawa Army Camp for a two-week quarantine for any coronavirus symptoms, the Health Ministry said.
The UK Foreign and Commonwealth Office has yesterday updated its travel advisory on Sri Lanka after a patient was tested positive for new coronavirus in the country.
Hotels and other places in the Galle district which were visited by the Chinese woman who was found infected with the Coronavirus will be checked, Southern Province Health Services Director Chandima Sirithunga said.
චීනයේ සිට ඊජිප්තු බලා ගමන් කරමින් ඇති නෞකාවක කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් හය දෙනකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ශ්‍රී ලංකා වෙළෙඳ නාවික සංගමය සඳහන් කරයි.
වාතයේ ඇති වෛරස් සහ බැක්ටීරියා සියල්ල ඉවත් කරන විසඳුමක් ශ‍්‍රී ලාංකික පර්යේෂකයෙකු වන මංජු ගුණවර්ධන මහතා විසින් සොයාගෙන ඇත.
Chinese companies, operating in Sri Lanka, are reported to have directed their employees who have recently returned from China after the Chinese New Year festivities to undergo a 14-day period of self isolation before confirming they are not carriers of the coronavirus and are free of any symptoms.
නව කොරෝනා වෛරසය ශී‍්‍ර ලංකාවේ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා ගනු ලබන උත්සාහයේදී රජයේ අවධානයට ලක්විය යුතු තවත් කරුණු කිහිපයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
Page 617 of 708