The Ministry of Power and Energy is taking necessary measures to rectify the issuing of electricity bills, with an overcharge, in certain areas of the country.
මැයි 11 රට විවෘත වීමත් සමග සෑම විටම නිරෝධායන රීතීන්ට ප්‍රමුඛතාවය දී කටයුතු කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Sri Lanka’s public sector has been empowered with necessary ICT infrastructure to carry out public service efficiently.
Twenty-two COVID-19 infected patients recovered and were discharged from the hospital today increasing the total number of recovered cases to 343, the Health Ministry said.
Major General Sanjeewa Munasinghe is to be appointed as the Secretary to the Ministry of Health, according to sources.
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස් වසංගතය තවමත් පොකුරු වලට පමණක් සීමා වී ඇති අතර මේ දක්වා ප්‍රජාව තුල ව්‍යාප්තවී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක ප්‍රකාශ කර සිටිනවා.
A water cut has been announced in several areas tomorrow by the National Water Supply and Drainage Board.
Cab services and three-wheels on hire will resume operations from today (Monday).
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය කරන තුරු අවස්ථානුකූලව නියෝග පැනවී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට තවදුරටත් බලාත්මක කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් අද (10 වැනිදා) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය.
The Sri Lanka Transport Board notes that 5,700 busses will be deployed for the working crowd using public transport for work travel today.
හෙට රට විවෘත කිරීමෙන් පසුව යළිත් කොරෝනා රෝගීන් හමු වුණොත් එම ප්‍රදේශ පමණක් තාවකාලිකව වසා දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.
හෙට (11) දින සිට රට සාමාන්‍ය අතර පත්වීම ආරම්භ වුවද පෞද්ගලික බස් රථ ධාවනයට එක් කිරීමේ හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 863 දෙනෙක් වාර්තාවී තිබෙනවා. ඊයේ (10) දිනයේදී වාර්තා වූ රෝගීන් 16ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටින්නේ.
Director General of Health Services, Dr Anil Jasinghe, has informed Transport Minister Mahinda Amaraweera not to facilitate public transport for regular passengers for another two weeks.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
රට යළි විවෘත කිරීමට රජය සූදානම් වුවද ඒ සඳහා නිසි සැලැස්මක් තවමත් ඉදිරිපත් කර නොමැති බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසීය.
Sixty-one more Covid-19 infected patients have recovered and discharged from the hospital increasing the total number of recovered cases to 321, the Health Ministry said.
රට පුරා පිහිටි සියලු විශ්වවිද්‍යාලවල කාර්යාල කටයුතු 11 වන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
Page 619 of 761