Friday, September 19, 2025
Follow Us
Social and Equity

කොවිඩ් වැලඳී ඇති පුද්ගලයෙකු වෛද්‍යවරුන්ට අසත්‍ය ප්‍රකාශ කරමින් මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණීම හේතුවෙන් එම රෝහල් කාර්ය මණ්ඩල 14 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇත.

Social and Equity

A 59-year-old Sri Lankan living in Australia, Sumith Premachandra, had passed away from COVID-19 virus in Melbourne yesterday.

Social and Equity

Health authorities last week proposed that the Government extend the prevailing curfew until the end of this month to control the spread of the highly infectious Covid-19 within the country.

Social and Equity

තම ATM කාඞ්පත පෙන්වා ළගම ඇති බැංකු ශාඛාවට යාමට හෝ අවසර ලබාදෙන්නේ නම් එය වඩාත් වැදගත්වනු ඇතැයි ජනතාව පවසනවා.

Social and Equity

අද (05) දිනයේදී තවත් එක් කොරෝනා ආසාදිතයකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Social and Equity

The total number of coronavirus patients in Sri Lanka has risen to 166, the Health Ministry said last evening.

Social and Equity

A group of 203 Sri Lankans who were placed at the Sri Lanka Air Force (SLAF) quarantine center in Mullaitivu left for home today.

Social and Equity

වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(04 ) දිනයට අදාලව අද දිනයේ(05) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 04 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් 07 දෙනෙකි. මෙය අප්‍රේල් 03 දිනට වාර්තා වූ ආසාදිතයින් ගනනට වඩා එක් අයෙකුගේ අඩුවීමකි. මේ වනවිට ආසාදිතයන් පස් දෙනෙකු ශ්‍රී ලංකාව තුළ මිය ගොස් ඇත.

Social and Equity

අද (04) දිනයේදී තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

Social and Equity

කොවිඩ් 19 වෛරසය ආසාදිතවුවන් හඳුනාගැනීම සඳහා රුධිර සාම්පල ලබාගනිමින් සිදුකරන පරීක්ෂණ කඩිනමින් සිදුකළ යුතුබව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Social and Equity

නිරෝධායන කි‍්‍රයාවලියට සම්බන්ධ වූ තවත් පිරිසක් අද (05) දිනයේ සිය නිවෙස් බලා පිටත්ව යන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුද හමුදාපති, ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Social and Equity

ඇදිරි නීතිය කඩ කරමින් දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Social and Equity

අරණායක පොලිස් බල ප්‍රදේශයට අද දිනයේ ඇදිරිනිතීය ඉවත් නොකරන බව අරණායක පොලිසිය විසින් දැනුම් දී ඇත.

Social and Equity

රෝගීන්ගෙන් 2/3 ක් මේ තත්වයට ගොදුරු වන බව සොයාගෙන තිබේ.

Social and Equity

බළලූන්ට කොරෝනා වාහකයින් ලෙස කි‍්‍රයාකළ හැකි බව නවතම අධ්‍යනයකින් හෙළිදරව් වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ චීනයේ හාබින් පර්යේෂණ ආයතනය මගින් මෙම අධ්‍යයනය සිදුකර ඇති බවයි. ඒ අනුව එම ආයතනයේ පර්යේෂකයින් පිරිසක් විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ බළළුන් පිරිසක්, වෛරසය ආසාදනය නොවූ බළලූන් පිරිසක් වෙත යොමු කර තිබුණා.

Social and Equity

The Government Medical Officers Association (GMOA) says over 40000 people who associated with the coronavirus (COVID-19) patients in Sri Lanka, have been identified around the country.

Social and Equity

දකුණු කොරියාවේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය සම්පූර්ණ කර නිවෙස කරා ගොස් සිටි මතුගම පදිංචි තරුණයෙකුට දින 10කට පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

Social and Equity

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට(05) සහ අනිද්දා(06) යන දෙදින තුළ වසා තැබීමට තීරණය කරයි.