Thursday, August 28, 2025
Follow Us
Political

මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Political

වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පැවති සියලුම විශ්‍රාමික පාරිතෝෂිත ගෙවීමට අවශ්‍ය සියලු මුදල් ලැබීම නිසා, 2023 වර්ෂය වනවිට ගෙවීමට තිබූ සියලු හිඟ පර්තෝෂිත විශ්‍රාමිකයන් වෙත ගෙවා අවසන් කිරීමට හැකිවූ බවද එය මෙරට විශ්‍රාමිකයන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවද, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (10 )  ප්‍රකාශ කළේය.

Political

2024 වසර මැතිවරණ වසරක් නිසා මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුදානම පිළිබඳව මේ මස 08 වැනිදාට යෙදෙන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ උපන්දිනය දවසේදී හෙළි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Political

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය සකස් කිරීමට ගැසූ මොන්ටිසෝරි ගැටයක් බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

Political
අද (09) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුනු ජාතික සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය.
Political

උතුරු පළාතේ සිව් දින සංචාරක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ්  මහතා අතර හමුවක් ඊයේ (06) පස්වරුවේ යාපනයේ දී සිදුවිය.

Political

මෙතෙක් පැවති සියලු සමාජ ආරක්ෂණ ක්‍රම එකට එකතු කර පොදු සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් මෙරට සමස්ත ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ඉදිරි මාස තුනක කාලය තුළ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එහි දී මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ සියල්ල එක්කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Political

චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන රැසක් ශ්‍රී ලංකාවෙන් රිලව් ගැනීමට බොහොම කැමැත්තෙන් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.

Political
  • යුද්ධයෙන් අහිමිවූ ආදායම් නැවත උතුරට ලබාදීමේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කරනවා – එහිදී ආගමික නායකයන්ට ද සිදු කළ හැකි කාර්යභාරය අතිමහත්.
  • සෑම ආගමක් පිළිබඳවම කටයුතු කිරීමට උපදේශක කමිටුවක්.
  • යාපනය – දක්ෂිණ කෛලාශ් කේන්ද්‍ර කර ගනිමින් හින්දු ආගමික ප්‍රවර්ධන වැඩසටහනක් – ජනපති.

ආගමික සහජීවනය ඇති කරමින් රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට උතුරේ ආගමික නායකයන්ගේ ආශිර්වාදය.

Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ හමුවේ මෙරට පැවති ආර්ථික අවපාතය යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත්ව ඇති බවත් එම තත්ත්වය පරිපූර්ණ කරගැනීමට නම් පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා ඊට සහය දැක්විය යුතු බවත් වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පැවසීය.

Political

රට බංකොලොත්වී ඇති අවස්ථාවක හූති සටන්කාමීන් මෙල්ල කිරීමට රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැයකර නාවික යාත්‍රා යැවීම සාධාරණදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (9)  ප්‍රශ්න කළේය.

Political

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන සතියේ  ඉදිරිපත් කිරීමට නියමිතය.

Political

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

Political

ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප ක්‍රියාකාරීන් සමඟ පැවති හමුවේදී අවධාරණය කළේය.

Political
  • බස්නාහිර මෙන්ම අනෙකුත් පළාත් ද ජාතික ආර්ථිකයට දායක කර ගනිමින් රට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා.
  • කොළඹ, මහනුවර සහ උතුරු පළාත මෙරට අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 03ක් ලෙස ගොඩනගනවා.
  • කෘෂි අපනයනය සඳහා රට සූදානම් කිරීමේ දී උතුරේ ගොවි ජනතාව කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා – වව්නියාව, මුලතිව් හා මන්නාරම විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති පවසයි.
Political

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

Political

පිලිපීනයේ පසුගියදා පැවති ජාතික මාස්ටර් සහ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 5000 සහ මීටර් 1500 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක් ද, මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද හිමි කර ගත් මුලතිව්, මුල්ලියාවලෙයි හි පදිංචි අකිලා තිරුනායක මහත්මිය ඊයේ (06) උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

Political
  • බලය බෙදීම හුදු දේශපාලන සංකල්පයක් නොව, ආර්ථික යථාර්ථයක් විය යුතුයි.
  • 2024- 2025 ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කරන වසර දෙකක්.
  • රට ගොඩනැඟීමේ දී උතුරු පළාතෙන් පුළුල් දායකත්වයක් ලබාගත හැකියි  – උතුරු පළාත් වෘත්තීයවේදීන් හමුවේ ජනපති අවධාරණය කරයි.

ඉන්දියාවේ රියැලිටි තරගයක කිරුළ හිමිකරගත් යාපනයේ කිල්මීෂා උදයශීලන් දියණිය ජනපති හමුවෙයි.