Saturday, July 27, 2024
Follow Us
රෝහිත අබේගුණවර්ධනට පොහොට්ටුවේ නව තනතුරක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කාර ධුරයට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් කර තිබේ.