Saturday, August 29, 2026
Follow Us
Political

වැඩි මුදලකට සයිනොෆාම් එන්නත් ආනයනය කරන බවට විපක්‍ෂය නගන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. සයිනොෆාම් එන්නතේ එක් මාත්‍රාවක් සදහා අමෙරිකානු ඩොලර් 5 ක් වැඩියෙන් රජය ගෙවන බවටයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් චෝදනා කළේ.

Political

කොළඹ නගරයේ ඇති ඉහළ වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි ගණනාවක්ම ඇතුළුව රජයේ වත්කම් රැසක් කොළඹ වරාය නගර පනත ඔස්සේ එම වරාය නගර කොමිසම හරහා පාලනය කෙරෙන පරිදි පවරා දීමට රජය උත්සාහ කරන්නේද යන්න ප්‍රශ්නය පැන නැඟී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Political

අලුත් වාහන ආනයනය කර ලබාදෙන ලෙස ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිසිවෙකුත් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

Political

Former Parliamentarian, the venerable Baddegama Samitha Thero passed away while receiving treatment in hospital for the coronavirus.

Political

මේවන විට කොරෝනා ආසාදනය වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හට කොවිඩ් එන්නත ලබාගැනීමට නොහැකි වූ හේතුව සංචරණ සීමා පැනවීම බව වාර්තාවනවා.

Political

National Movement for a Just Society Chairman and former Speaker of Parliament Karu Jayasuriya has made a special request from three European countries to provide some of the surplus COVID-19 vaccines available in their countries on behalf of the Sri Lankan people.

Political

මොරටුව ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට බාධා කරමින් සෞඛ්‍ය අංශ සමග ගැටුමක් ඇති කරගනිමින් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇති කළ සිදුවීම ඉතාම අශෝභන එකක් බවත් එවැනි සිදුවීම් වලට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Political

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (27) පෙරවරුවේ අත්සන් තබා තිබෙනවා. කථානායක කාර්යාලය නිවේදනය කළේ කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම එලෙස සිදු කළ බවයි.

Political

The priorities of the Government were made clear when they pushed through a bill on the Colombo Port City, but failed to heed repeated calls to update outdated public health laws needed to effectively manage the COVID-19 outbreak, charged United National Party (UNP) Chairman Vajira Abeywardana.

Political

අවදානම් සහගත තත්ත්වයේ තිබුණු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවට මෙරට මුහුදු සීමාවට ඇතු`ථවීමට අවසර ලැබුණේ කෙසේද යන්න ආණ්ඩුව වහාම හෙළි කළ යුතු බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඒ මහතා නිකුත් කළ නිවේදනය මෙසේය. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත‍්‍රා කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් නවයකට ආසන්න මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක්වීම පිළිබඳව අපක්ෂපාතී පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කරමු. එක්ස්ප‍්‍රස් පර්ල් නැව මැයි මස 10 වැනිදා ඩුබාහි ‘ජෙබෙල් අලි’ වරායෙන් නයිටි‍්‍රක් ඇසිඞ් මෙටි‍්‍රක් ටොන් 25 ක් ඇතුළුව බහාලූම් 1486 ක් පටවාගෙන ඇති බවත් ශ‍්‍රී ලංකාවට සැතපුම් දහස් ගණනක් ඈත අරාබි මුහුදේ හෝමූස් සමුද්‍ර සන්ධියට ආසන්න වෙත්ම බහාලූම් 2 ක නයිටි‍්‍රක් ඇසිඞ් කාන්දු වන බව නැවේ කාර්ය මණ්ඩලය සොයාගෙන ඇති බවත් පැවසේ. ඇසිඞ් කාන්දුව වාර්තාවීමත් සමඟ නැව කටාර් ප‍්‍රදේශයේ Hamad වරාය වෙත යෑමට උත්සාහ කොට ඇති අතර, ඇසිඞ් කාන්දුව නිසා වරායට ඇතුළුවීමට කටාර් රාජ්‍ය අවසර දී නැත. එවන් තත්ත්වයක් තුළ මෙවැනි අවදානම් සහගත නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම අහම්බෙන් සිදුවිය හැක්කක් නොවේ. එසේ නම් ඊට අවසර ලැබුණේ කෙසේද? කාගෙන්ද? යන බරපතළ ප‍්‍රශ්නය මේ වනවිට පැන නැගී තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ පුන පුනා කතා කරන ආණ්ඩුව මෙවන් අවදානම් සහගත නෞකාවක් මෙරට මුහුදු තීරය වෙත පැමිණෙන තුරු නිහඬව සිටියේ ඇයි?

Political

While Chief Opposition Whip Lakshman Kiriella dismissed claims that the Leader of the Opposition Sajith Premadasa had contracted COVID 19 outside Parliament, Serjeant-at-Arms Narendra Fernando said no medical analysis was conducted to determine whether Mr. Peramdasa or others have got it from inside or outside the House premises.

Political

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා ළගම ඇති වෙළදසැලට පා ගමනින් යන ලෙස නියම කළේ අනවශ්‍ය සංචරණයන් වැළැක්වීම සදහා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

Political

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .

Political

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

Political

Samagi Jana Balawegaya (SJB) MP Nalin Bandara and his wife tested COVID-19 positive today.

Political

ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

Political

The Janatha Vimukthi Peramuna (JVP) yesterday urged the government to formulate a mechanism to distribute essential commodities among the people claiming that they had faced numerous issues due to the imposition of travel restrictions.

Political

The United National Party has questioned the Government as to what law they are following by prohibiting vehicular movement during the relaxation of travel restrictions.