හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතාට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව වාර්තා වේ.
සුළු අසනීප තත්වයක් හේතුවෙන් අනුරාධපුර රෝහලට පැමිණි ඒ මහතාට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇත.
ඒ අනුව ඒ මහතාව ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහලට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බව සඳහන්.
(LNW)