සුසිල් ප්‍රේම්ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේ රාජ්‍ය බුද්ධි අංශ මගින් ජනාධිපතිවරයා වෙත වාර්තා කර තිබූ කරුණු මත පදනම්ව බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.
Ports and Shipping Minister Rohitha Abeygunawardena has said that those who are in the government can point out the government’s mistakes but cannot play a double game while in the government.
ආණ්ඩුව පිළිබඳ විවේචනාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට පෙර ඒ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දැනුම්දෙන ලෙස එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දී තිබෙනවා.
Water Supply and Drainage Minister Vasudeva Nanayakkara, a frontline member of the government’s rebel group, says he has no risk of losing his ministerial post like Susil Premajayantha.
නව වසරක් ආරම්භ වුවද වෙළදපොලේ එළවලු මිල ගණන් තවමත් පවතින්නේ ඉහල අගයකයි. බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල දත්ත පරීක්ෂා කිරීමේදී දැක ගත හැකි වන්නේ පිපිඤ්ඤා, වට්ටක්කා, රාබූ සහ තක්කාලී හැර සෙසු සෑම එළවලුවකම කිලෝ 01ක තොග මිල රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් ඇති ආකාරයයි. අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 900ක් 1,200ත් අතර මිලක පවතිනවා.
I wish to responsibly state that there is no discussion within the government to hold Provincial Council elections, said Minister of Energy - Udaya Gammanpila.
පෝලිම් සංස්කෘතිය හරහා රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු කියා සිටියේ භාණ්ඩ මිල වැඩි වීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි.
Speculation was rife yesterday that veteran politician S.B. Dissanayake will be appointed to take over the Education Reforms, Open Universities and Distance Learning Promotion State Ministerial portfolio of Susil Premjayantha.
The decision to remove State Minister Susil Premajayantha, wasn't a decision taken at yesterday's cabinet meeting or something that was discussed within the party beforehand, said Minister of Mass Media - Dullas Alahapperuma.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා කියා සිටී.
Education Minister Dinesh Gunawardena lost his cool today when journalists questioned him if the government could continue to function by sacking senior members such as State Minister Susil Premajayantha for speaking against the government's failures.
Dr. Harsha de Silva, Member of Parliament for the Samagi Jana Balawegaya, says that although he is happy that the government has provided some relief to the people when they are facing severe economic difficulties, this is not a solution to the crisis but the beginning of a vicious cycle.
රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමයන්ත තමාව ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පළමු වරට මාධ්‍ය වෙත සිය අදහස් ප්‍රකාශ කර සිටියා.
Uvindu Wijeweera, the son of JVP founder Rohana Wijeweera, said that bad people are dragging this country to ruin and that if bad people can unite, there should be a platform where good people who are not affiliated to one party can come together.
Page 211 of 552