Friday, January 02, 2026
Follow Us
තමන් පසු බෑමට ලක්වු බව විපක්ෂ නායක සජිත් කියයි

වසර දෙකකට පෙර අවස්ථා දෙකකදී ජනතා තීන්දුව අභියස තමන් පසු බෑමට ලක්වු බවත් එහි ප්‍රතිඵලය අවසනාවන්ත ලෙස අද බුක්ති විදීමට සිදුව ඇත්තේ අහිංසක ජනතාවට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ රත්නපුර ප්‍රදේශයේ පැවති සමගි විහිදුම් බලගනයේ දිස්ත්‍රික් සමුළුව අමතමින්.

(Neth)