Saturday, February 21, 2026
Follow Us
Political

Party leaders yesterday decided to debate the Special GST Bill in Parliament on 10 February.

Political

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ සැලැස්ම පෙබරවාරි මාසය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

Political

විදුලිය කප්පාදුවක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබියදීත් විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් රජය අපහසුතාවට ලක් කරමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Political

The United National Party (UNP) has challenged the constitutionality of the proposed Special Goods and Services Tax (GST) bill in the Supreme Court on the grounds that it impinges on the rights of Parliament and its control over public finances.

Political

රට මුහුණදී ඇති අර්බුදවලින් ගොඩගැනීම සදහා අවශ්‍ය යෝජනාවලියක් සකස් කර කඩිනමින් රජය වෙත ලබාදෙන බව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ පවසනවා.

Political

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුලු සැත්කමක් සිදු කර ඇති බව අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග පවසනවා.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Political

Samagi Jana Balawegaya (SJB) yesterday filed a Special Determination petition in Supreme Court challenging the constitutionality of the bill titled “Special Goods and Services Tax”.

Political

මහින්දගේ අත්සන හොරට ගහලා ගත්තු ATM කාඩ් එකෙන් කරපු මහා වංචාව හෙළිවෙයි

Political

එළඹෙන අගෝස්තුවේදී ආණ්ඩුව තුනට කැඩීමට නියමිත බව සමඟි බලවේගයේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා (27) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

Political

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට එරෙහිව ඉතාම බරපතළ චෝදනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

Political

මුනීගේ පිටේ බෝම්බ පටවා ආණ්ඩුව කරන විනාශය පල්ලිය හෙලා දකී

Political

යුධ හමුදාවට භාණ්ඩ සැපයීමේ ටෙන්ඩර් ලබාගැනීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ, පසුව එම චෝදනාවලින් නිදහස් වූ හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්න මහතාට අයත් බැංකු ගිණුම් යළි සක්‍රිය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

Political

ඉතිහාසයේ කොළඹට කිරි ගමට කැකිරි වැනි අදහස් සමාජගත වුණේ එක්තරා කොටසක් පමණක් කේන්ද්‍රගත කරමින් සිදු වූ සංවර්ධන ක්‍රියාවලිය හේතුකොටගෙන බවත්, භූගෝලීය වශයෙන් කොටස් වෙන්කර රටක් සංවර්ධනය කරන්නට නොහැකි බවත්, සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ සෑම කොටසකටම සමාන ලෙස ගලා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

පාර්ලිමේන්තු පොකුර ඉහළට

Political

රැකියාවට පාපැදියෙන් යන්න කියන අය

Political

අර්බුද ගැන ජනතාවට කීමට ඇමතිවරු හෝ ආණ්ඩුවක් අවශ්‍ය නැති අතර ජනතාව බලාපොරොත්තු වන්නේ ඔවුන් මැදිහත්වී අර්බුදය විසඳීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (26) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

Political

Samagi Jana Balawegaya (SJB), the main opposition, says it sticks to its position that the government should strike a deal with the International Monetary Fund (IMF) or a similar body and reschedule its debt payment.