පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක්ට කොවිඩ් ඩිලාන් පෙරේරා නිරෝධායනය වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ. මන්ත්‍රීවරයා මේ වන විට නිරෝධායනයට යොමු වී ඇති බවට තොරතුරු වාර්තා වේ. (Aruna)