Friday, December 19, 2025
Follow Us
Political

සිය පාලනයක් යටතේ උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 200 දෙනෙකුට ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Political

කන්න දෙකක් ඇතුළත ගොවි ජනතාවගේ ආදායම ඉහළ නංවා ගොවි ව්‍යවසායකයින් බිහිකිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ සිය උපාය මාර්ගික සැලැස්ම තුළ ඇතුළත් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

Political

නිශ්චිත වැඩපිළිවෙළක් සකස්කර ඒ වැඩපිළිවෙළ නීතියක් බවට පත් කර සම්මත කර  මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Political

ඡන්ද පෙට්ටි මාරු කිරීම සම්බන්ධයෙන් වන මිත්‍යා මතය දුරු කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව අද (12) මාධ්‍ය නිවේදනයනක් නිකුත් කර තිබේ.

Political

තමා රටේ නායකත්වය භාරගත්තේ වෙනත් අයෙක් නොසිටි නිසා බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර, දෙමළ ජනතාවගේ ගැටලු විසඳා උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේය.

Political

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා “ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය“ සහ ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි පැවැසීය.

Political

පොලිස් නිලධාරීන් සඳහා සිය රාජකාරිය ගෞරවාන්විතව කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළයුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Political

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් පමණ මේ වනවිට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Political

ගිලෙන බෝට්ටුවකට නැග සියදිවි නාසාගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ළමා හා කාත්තා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ පැවසුවාය.

Political

වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

Political

වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් මා මැතිවරණ කරන්නේ නැහැ.
වත්මන් අභියෝගවලට මුහුණදීමේදී ආධ්‍යාත්මික මගපෙන්වීම සහතික කිරීමට සියලු ආගම් අතර අඛණ්ඩ සහයෝගිතාවයක් අවශ්‍යයි – ලංකා අපෝස්තලික රදගුරු නිකායේ පදවි පරිනැමීමේ සහ උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ජනපති කියයි.

Political

කැබිනට් මණ්ඩලය මඟින් දෙවතාවක් අනුමැතිය ලබා දී ඇති 2025 රාජ්‍ය සේවක වැටුප් වර්ධක ලබා දීමට කිසිදු බාධාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

Political

පසුගියදා ධූරයෙන් ඉල්ලා අස්වු සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරළ මහත්මිය ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් වැලිමඩ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය පැවති වේදිකාවට එක්වීම ද අද (08) විශේෂත්වයක් විය.

Political

අනාගත ශ්‍රී ලංකාව ගොඩ නැඟීමට ව්‍යවස්ථාදායකයේ සියලුම සාමාජිකයින් එකඟ වූ ජාතික ප්‍රතිපත්තිය නීතියක් බවට පත් කර ගෙන තිබෙනවා.

Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොල මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබේ.

Political

කොළඹ දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් නව සංවර්ධන වැඩපිළිවෙලක් තම රජයක් යටතේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

දකුණේ මෙන්ම උතුරේ ජනතාවටද යහපත් ජීවිතයක් උරුම කර දීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක අපේක්ෂාව වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.