ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා උත්පාදනය සඳහා වැඩසටහන් සකස් කිරීම, රැකියා සහයෝගීතාව ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාස පිළිබඳ සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීම
වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යට ගිය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා WTA (World Travel Awards) හි නිර්මාතෘ සහ සභාපති ග්‍රැහැම් කුක් මහතාගේ ආරාධනය මත රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී විය.
ගාසා තීරයේ මතුවී තිබෙන ගැටලුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීම සාධාරණ නොවන බවත්, ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවිට ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලබා දෙන බවද කියා සිටියේය.
රටක සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක අවශ්‍යතාවය හඳුනා ගනිමින් සිට්‍රා නවෝත්පාදන පර්යේෂණ ආයතනය විසින් රාජ්‍ය සේවාවේ විශිෂ්ටත්වය පිළිබඳ සිට්‍රා ශිෂ්‍යත්ව වැඩසටහන ඇරඹේ.
මැදපෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානූෂීය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වී තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් ඊයේ (02) අරලියගහ මන්දිරයේදී සිදුවිය.
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය අද (21) පැවැත්වුණි.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය අභිවෘද්ධිය සඳහා චීන රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව චීනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති යෑං වෙයි ෂූ (H.E. yanwei zhu) මහතා පවසයි. මෙරටට අවශ්‍ය ඕනෑම ක්ෂත්‍රයකට අවශ්‍ය ආධාර උපකාර කිරීමට චීනය සූදානම් යැයි ද ඒ මහතා පැවසුවේය.
“ඊජිප්තුවේ ආයෝජනය: ශ්‍රී ලංකා ඊජිප්තු ව්‍යාපාරික කවුන්සිලයක් කරා” යන තේමාව යටතේ පැවැත්වූ ආයෝජන ප්‍රවර්ධන වටමේස සාකච්ඡාවක් පසුගියදා (30) කොළඹ දී පැවැත්විණ.
චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථුපයක් ඉදි කිරීමේ කාර්යය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) විධායක ලේකම් අර්මිදා සල්සියා අලිස්ජබානා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් තායිලන්තයේ දී පැවැත්විණ.
ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (29) අනුරාධපුර, තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසලේ (FTS) ක්ෂේත්‍ර චාරිකාවකට එක් වූහ.
SriLankan Airlines was crowned the Leading International Airline - South Asia at the South Asian Travel Awards (SATA) in Bangalore, India on 10 October 2023.
දකුණු ආසියාවේ ගෞරවාදරයට පාත්‍ර වූ Boat & Marine Show Sri Lanka 2023 ජාත්‍යන්තර ප්‍රදර්ශනය ඔක්තෝබර් 27 කොළඔ වරාය නගරයේ මරීනා හි දී ආරම්භ වුණා.
BEIJING (AFP): Beijing will inject over $ 100 billion of new funding into its Belt and Road initiative, President Xi Jinping said Wednesday at a summit marking the vast infrastructure project’s 10th anniversary.
Page 55 of 374