Thursday, February 05, 2026
Follow Us
International Affairs

The Government of Sri Lanka and the World Bank (WB) have signed a $ 500 million financing agreement to provide safe, efficient and climate resilient connectivity to strengthen agricultural supply chains through the Inclusive Connectivity and Development Project.

International Affairs

එයාර් සීෂෙල්ස් 6-18 කොළඹට එයි

International Affairs

හදිසි අවස්ථාවක් එළඹුන හොත් ඊට මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර තබා ගන්නැයි චීනය සිය රටවැසියන්ට දැනුම් දී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එරට වෙළඳ අමාත්‍යංශය විසින් එය නිවේදනය කර ඇති බවයි. කෙසේවෙතත් හදිසියේ භාණ්ඩ එක්රැස් කර තබා ගන්නා ලෙස ජනතාවට දැනුම්දීමට හේතුව කුමක්ද යන්න කිසිඳු පාර්ශවයක් විසින් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

International Affairs

ඇමරිකා එක්සත් ජනපද රජය "ජාතික ආරක්ෂාව" සම්බන්ධයෙන් කරුණු දක්වමින්, චීනයේ විශාලතම විදුලි සංදේශ සමාගමක එක්සත් ජනපද බලපත්‍රය අහෝසිකර ඇත.

International Affairs

Sri Lanka to co-host the Fifth South Asia Forum on the Sustainable Development Goals (SDGs) convened under the auspices of the United Nations Economic and Social Commission (UNESCAP) from 15-16 November in Colombo.

International Affairs

20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය අපරාජිත බව රැක ගනිමින් දෙවන කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පකිස්තානය සමත්ව සිටිනවා. නැමීබියාව සමග ඊයේ පැවැති තරගය පකිස්තාන කණ්ඩායම ජය ගත්තේ ලකුණු 45 කින්.

International Affairs

බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව, 2021 ඔක්තෝබර් 27 දින සිට 28 දින දක්වා බෙල්ජියමේ කෝට්රේ නගරයේ දී 8 වැනි වරටත් පැවැත්වුණු 'ඉන්ට්‍රාෆුඩ්' (INTRAFOOD) වෙළෙඳ ප්‍රදර්ශනයේ දී සිලෝන් තේ, ශ්‍රී ලාංකීය කුළුබඩු සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කරන ලදී.

International Affairs

පහළ බැස්ස රත්‍රං මිල මෙන්න

International Affairs

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට පහසුකම් සපයා නොතිබීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට චෝදනාවක් එල්ල වුණා.

International Affairs

කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇතැයි කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් (David Mckinnon) මහතා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවේ අද (4) පැවසීය.

International Affairs

Facial recognition ඉවත් කිරීමට තීරණයක්

International Affairs

චීනයෙන් ලංකාවට අනතුරු ඇඟවීමක්

International Affairs

විදෙස් ගත ලාංකිකයින්ට අලුත් සේවාවක්

International Affairs

Although Archbishop His Eminence Cardinal Malcolm Ranjith has expressed his views over delaying to take action against the suspects in the Easter Sunday attack, Public Security Minister Sarath Weerasekara said the US filed a lawsuit against Sheikh Mohammed, the mastermind of the 9/11 terrorist attacks after 20 years.

International Affairs

නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

International Affairs

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් ඉන්දීය ගුවන් හමුදාවේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

International Affairs

සෞදි අරාබි රාජ්‍යයේ නම් කළ ශ්‍රී ලංකා තානාපති පකීර් අම්සා මැතිතුමා 2021 ඔක්තෝම්බර් මස 31 වන දින රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය දූත මණ්ඩල කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද චාම් උත්සවයකදී සිය ධුරයේ රාජකාරි අරඹන ලදී.

International Affairs

ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි