Tuesday, January 13, 2026
Follow Us
පෞද්ගලික සංචාරයක් සඳහා අගමැති ඉන්දියාවට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා රාජපක්ෂ මහතා ඉන්දියාවට පැමිණ සිටින බවයි.

අගමැතිවරයා මෙම සංචාරය අතරතුර සුප්‍රකට තිරුපති කෝවිලට යාමටද නියමිතව තිබෙනවා.

(LNW)