China calls for stronger cooperation to defeat COVID-19, revitalise the global economy and realise sustainable development
Xi emphasises caution as major economies consider “U-turn” in their monetary policy
Appeal also made to avoid protectionism, unilateralism and the weaponisation of economic, scientific and technological issues
ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබේ. ඒ අනුව එම තනතුරේ වැඩ බාරගැනීම සඳහා ඒ මහත්මිය පසුගියදා එහි ළඟා වී තිබිණි.
කොවිඩ් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව අනුගමනය කරන ක්‍රියා පිළිවෙතට අනුකූලව හැසිරුණු බව පෙන්නන්නට සාවද්‍ය කරුණු ඉදිරිපත් කළ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජාකොවික් යළිත් ඒ ආකාරයේම ගැටළුවකට මුහුණ දී ඇත.ඒ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ද තරගකරුවන්ට කොවිඩ් එන්නත එන්නත් කර තිබීම අනිවාර්ය කොන්දේසියක් කර තිබෙන නිසාය.
පසුගිය බ්‍රහස්පතින්දා බටහිර ඕස්ට්‍රේලියාවේ ඔන්ස්ලෝහි උෂ්ණත්වය දකුණු ඕස්ට්‍රේලියාවේ 1962 දී පිහිටුවන ලද උෂ්ණත්ව වාර්තාවකට සමාන අගයක පැවතිනි.එම ප්‍රදේශයේ වෙරළබඩ නගරයක උෂ්ණත්වය 50.7C (123.26F) වාර්තා වීම මෙසේ සනිටුහන් විය.
කොවිඩ් ව්‍යාප්තිය මධ්‍යයේ වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙලෙද්දී ලෝක ධනවතුන්ගේ ආදායම දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර ආයතනයක් අනාවරණ කර තිබෙනවා. ඒ අනුව 2020 මාර්තු මාසයේ සිට 2021 නොවැම්බර් දක්වා කාලය තුළ මෙම ධනවතුන්ගේ ධනය අමෙරිකානු ඩොලර් බිලියන 700 යේ සිට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 ක් දක්වා වැඩිවී ඇති බවයි.
Sri Lanka has sought a US $ 500 loan from the Asian Infrastructure Investment Bank (AIIB), headquartered in Beijing, China, for green development projects, Daily Mirror learns.
පකිස්තානයේ ආණ්ඩු පක්ෂය වන අගමැති ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් තරෙක් ඊ ඉන්සාෆ් පක්ෂය තුළ අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වනවා.
In addition to the extension of US$ 4,900 million support, India and Sri Lanka are working out other pillars of financial cooperation agreed upon during Finance Minister Basil Rajapaksa’s visit to New Delhi last month, an informed source said.
ඇෆ්ගනිස්තානයේ ජනමාධ්‍යවේදීන්ගෙන් සියයට අසූවක් පමණ සිය රැකියා හැර දමා ගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා. ආර්ථිකය කඩා වැටීම නිසා ප්‍රමාණවත් වැටුපක් නොලැබීම සහ ආරක්ෂාව පිළිබද ගැටලු මීට මූලික හේතුව බව සදහන්.
AFP: Sri Lanka ruled out an IMF bailout on Wednesday and said it plans to seek another loan from China to address an economic crisis that has led to food and fuel shortages.
The star sapphire cluster weighing over 500 kilograms which was found in the Ratnapura area last year got approval and was registered in the Guinness Book of World Records as the world’s largest star sapphire cluster.
කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහා පමණක් නව එන්නතක් නිෂ්පාදනය කිරිමට ෆයිසර් සමාගම සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Page 184 of 387