Sunday, July 06, 2025
Follow Us
ඕන එන්නතක් ලබා ගෙන ඇමරිකා යන්න පුළුවන්

ඇමරිකාවෙන් සියලු රටවල් වලට විශේෂ නිවේදනයක්


ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අනුමත කළ ඕනෑම කොරෝනා එන්නතක් ලැබූ ජාත්‍යන්තර සංචාරකයින්ට අමෙරිකාවට ඇතුළුවීමට අවස්ථාව හිමිවන බව සී.ඩී.සී. හෙවත් එරට රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය ප්‍රකාශ කරයි

අමෙරිකානු සී.ඩී.සී. ආයතනය මගින් අනුමත කළ කොරෝනා එන්නත් ලැබූවන්ටද එලෙස එරටට ඇතුළුවීමට අවස්ථාව හිමිවනු ඇත.

ඒ අනුව ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා, ජෑන්සන්, සිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලබාගත් පිරිසට මෙම අවසරය ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

(Aruna)