Tuesday, January 13, 2026
Follow Us
International Affairs

කොවිඩ් ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් ජපානයේ මෝටර් රථ නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.

International Affairs

2021 දෙසැම්බර් 7 වැනි දින ඔටාවා හි රිඩෝ ශාලාවේ පැවති උත්සවයක දී කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මැතිතුමා කැනඩාවේ ආණ්ඩුකාර ජනරාල්වරිය වන මේරි මේ සයිමන් මැතිනිය වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය. ශ්‍රී ලංකාව, ස්පාඤ්ඤය, ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කළ නියෝජිතයන් සිව් දෙනෙකුගේ අක්තපත්‍ර පිළිගැන්වීම සනිටුහන් කරමින් පැවති මෙම උත්සවය සඳහා කැනඩාවේ විදේශ කටයුතු, වෙළඳ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් සහභාගී වූහ.

International Affairs

21 හැවිරිදි හර්නාස් සන්දුට රූ රැජිණ කිරුළ

International Affairs

මෙතෙක් හඳුනා ගැනුණු කොරෝනා ප්‍රභේදවලට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය පෙර නොවූ විරූ වේගයකින් ලොව පුරා පැතිරයමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

International Affairs

මෙරට තානාපති හා මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය සංවිධානය කළ නත්තල් සුහද හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ(12) රාත්‍රීයේ දී කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

International Affairs

ජාතික අපනයන රක්ෂණ ගිණුම් වැඩසටහනේ (BC-NEIA) ගැනුම්කරුගේ ණය පහසුකම් යටතේ පොල්ගහවෙල සහ අලුත්ගම ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතීන්හි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දියාවේ අපනයන ආනයන (එක්සිම්) බැංකුවේ තුන් සාමාජික කණ්ඩායමක් 2021 දෙසැම්බර් 07-09 යන දිනයන්හි ශ්‍රී ලංකා සංචාරයක නිරත විය. සාමාන්‍යාධිකාරිනි ශිල්පා වඝ්මෙයා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි මිතලි පෙන්ධර්කාර් සහ ප්‍රධාන කළමනාකරු රන්ජන් රෝයි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම 2021 දෙසැම්බර් 9 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බාග්ලේ මහතා හමු වී එම ව්‍යාපෘතීන් සහ තම සංචාරයේ ප්‍රගතිය සම්බන්ධයෙන් එතුමා දැනුවත් කළේය.

International Affairs

ස්පේස් එක්ස් නම් රොකට්ටුව නිර්මාණය කරයි

International Affairs

පැය දෙකක පමණ කාලයකදී කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය හදුනාගත හැකි නව පරීක්ෂණයක් සොයා ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ ඇසෑම් ශාඛාව විසින්.

International Affairs

මෙරට කොවිඩ් පාලන වැඩපිළිවෙල පැසසුමට

International Affairs

ඉන්දුනීසියාවේ නැගෙනහිර නුසා ටෙන්ගාරා ප්‍රදේශයට රිච්ටර් මාපක 7.5 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

International Affairs

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා.

International Affairs

පවතින විදේශ විනිමය ගැටළුව විසදාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නාවද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මීලග අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්චා කර තීරණයක් ගනු ඇතැයි රජයෙ ආරංචි මාර්ග පවසනවා.

International Affairs

United Arab Emirates’ Deputy Prime Minister and Minister of Interior Lt. Gen. Sheikh Saif bin Zayed Al Nahyan has met with Sarath Weerasekera, Minister of Public Security of Sri Lanka, on the side-lines of the Etihad Airlines Grand Prix Formula 1, in Yas Island, in the capital Abu Dhabi.

International Affairs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. කෙසේ නමුත් ජනාධිපති කාර්යාලය මේ දක්වා ඒ පිළිබඳව නිළ වශයෙන් නිවේදනය කර නොමැත.

International Affairs

Japan’s new ambassador Mizukoshi Hideaki this week pledged to boost bilateral ties with Sri Lanka including new job opportunities to skilled workers.

International Affairs

The Government has made a decision to pay $ 6.7 million to the Chinese fertiliser company following the consultation of the Attorney General’s Department.

International Affairs

චීනය සිය කොරෝනා ආරක්ෂණ පිළිවෙත් තවත් දැඩි කර තිබෙනවා.

International Affairs

වත් ශ්‍රී ලාංකික හිටපු හමුදා නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව සංචාරක තහනම් පැනවීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.