Wednesday, January 14, 2026
Follow Us
රන් මිල තවත් ඉහළට

රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,858.68 ක්


ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ යාමක් වාර්තා වනවා.

රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,858.68 ක් ලෙසයි.

ඒ අනුව ගතවූ සතියේ රන් අවුන්සයක මිල ඩොලර් 32කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා

(Aruna)