මෙරට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් හා කොන්සල් කාර්යාල 02 ක් වසා දමා තිබෙනවා. රජයේ වියදම් අවම කර ගැනීම සහ ඩොලර් ඉතිරි කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.
කොවිඩ් ප්‍රතිශක්තීකරණ බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් ඕමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දරුණු රෝගාබාධ තත්ත්වයන් ඇති වීම සියයට 85කින් පමණ වැලැක්වෙන බව අනාවරණ වී තිබෙනවා. ඒ බ්‍රිතාන්‍යයේ සිදු කළ පරීක්ෂනයකින්.
යුක්රේනය සඳහා අක්ත ගන්වන ලද ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා 2021 දෙසැම්බර් 9 වැනි දින කිව් හි පිහිටි මැරින්ස්කි මාළිගයේ පැවති උත්සවයක දී යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගැන්වීය.
නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමයේ විධායක කවුන්සිලයේ 65 වන වාර්ෂික මහා සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ
The Asian Development Bank (ADB) this week revised its economic growth outlook for developing Asia down slightly to 7% this year and 5.3% next year, after renewed outbreaks of coronavirus disease (COVID-19) led to slower growth in the third quarter.
TOKYO (Reuters): The Japanese Government overstated construction orders data received from builders for years, Prime Minister Fumio Kishida said on Wednesday, an admission that could dent credibility of official statistics widely used by investors and economists.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා අද දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවූ අතර, එහිදී දෙරට අතර ක්‍රියාත්මක වෙමින් පවතින ද්විපාර්ශ්වික කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළේ ය.
United Nations Assistant Secretary-General, United Nations Development Program (UNDP) Assistant Administrator and Director of the UNDP Regional Bureau for Asia and the Pacific Kanni Wignaraja called on Prime Minister Mahinda Rajapaksa on Wednesday.
චීන පොහොර නැවට මුදල් ගෙවීමට එකඟ වී ඇති සමථය අනුව ශ්‍රී ලංකාවට කිසිදු මූල්‍යමය පාඩුවක් සිදු නොවන බවත් සිදුව ඇති එකම පාඩුව නියමිත වේලාවට පොහොර නොලැබී යාම පමණක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
බ්‍රිතාන්‍යයෙන් යළිත් වරක් වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වනවා. ඒ අනුව එරටින් ඊයේ ආසාදිතයින් 88,376 දෙනෙකු වාර්තා වුණා. එරටින් මේ දක්වා හඳුනාගෙන ඇති වැඩිම ආසාදිතයින් පිරිස එයයි.
United Nations Assistant Secretary General, United Nations Development Program (UNDP) Assistant Administrator and UNDP Regional Bureau for Asia and Pacific Director Kanni Wignaraja met with Finance Minister Basil Rajapaksa yesterday.
Page 178 of 374