Wednesday, January 14, 2026
Follow Us
ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියා අවසන් පන්දුවාර විස්ස තරගය අද

තරග ආරම්භය පෙරවරු 11.40ට


ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පස්වන හෙවත් අවසාන පන්දුවාර 20 තරගය මෙල්බන් හිදී අද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11.40 ට මෙල්බන් හිදි තරගය ආරම්භ වනු ඇත.

මෙතෙක් පැවති තරග 04 ජයගත් සත්කාරක ඔස්ට්‍රේලියාව මේ වනවිට තරගාවලියම ජයගෙන අවසන්.

කෙසේ වෙතත් අද තරගයද ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් 5-0 ක පූර්ණ තරගාවලි ජයක් ඔස්ට්‍රේලියාවට හිමිවනු ඇති.

(Aruna)