Thursday, July 23, 2026
Follow Us
දුෂ්මන්ත චමීර ටත් හොඳ ඉල්ලුමක්

මහීෂ් තීක්ෂණට ඉන්දීය රුපියල් ලක්ෂ 70ක්


ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ව අයි පී එල් වෙන්දේසියේදී අද (13) විකිණුනි.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදීගෙන ඇත.

එම ලංසුවේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 54ක් ලෙස සඳහන් වෙයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ව ඉන්දීය රුපියල් ලක්ෂ 70කට මිලදී ගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත් විය.

(Aruna)