Wednesday, January 14, 2026
Follow Us
ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවන T20 තරගය අද

තරග ආරම්භය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40ට


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20 තරගය අද (13) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, සිඩ්නි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 1.40 ට ආරම්භවීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු තරගයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 20 ක ජයක් හිමිවිය.

(Aruna)