Thursday, March 05, 2026
Follow Us
International Affairs

කුවේට් හි සිටින ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පලවන වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

International Affairs

සිය රටවැසියන් දින 11 ක කාලයක් සිනා නොවී සිටිය යුතු බවට උතුරු කොරියානු නායක කිම් ජොං උන් නියෝගයක් පනවා තිබෙනවා. දෙසැම්බර් 17 වැනිදා සිට මෙම නියෝගය බලපැවැත්වෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

International Affairs

එස්තෝනියා ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් දර්ශන එම් පෙරේරා මහතා පත් කරමින් පිරිනැමූ අක්ත පත්‍ර ලිපිය 2021 දෙසැම්බර් මස 14 වන දින එස්තෝනියාවේ ටැලින් අගනගරයේ පිහිටි ‘කද්‍රියෝග්’ ජනාධිපති මන්දිරයේ දී එස්තෝනියානු ජනාධිපති අලාර් කාරිස් මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් එස්තෝනියාවේ දී ලද පිළිගැනීමෙන් අනතුරු ව දර්ශන පෙරේරා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුබපැතුම් පණිවුඩ පළකළ අතර පසුගියදා ජනාධිපති ධූරයට පත්වීම සම්බන්ධයෙන් එස්තෝනියානු ජනාධිපතිවරයා වෙත සිය ශුභාශිංසන ද පිරිනැමුවේ ය. ජනාධිපති අලාර් කාරිස් මැතිතුමා ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සුබපැතුම් පිරිනැමූ අතර තානාපතිවරයාගේ ශුභාශිංසන වෙනුවෙන් සිය කෘතඥපූර්වක ස්තුතිය ද පළ කළේය.

International Affairs

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා රාජපක්ෂ මහතා ඉන්දියාවට පැමිණ සිටින බවයි.

International Affairs

විදේශ ණය ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළයාම හේතුවෙන් පකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

International Affairs

තිරසර සංවර්ධන ඉලක්ක සාක්ශාත් කර ගැනීම සඳහා අදාල ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවට සහය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එකඟතාව පළකර ඇත. එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් විග්නරාජා මහත්මිය සමඟ පසුගිය දා පැවති සාකච්ඡාවකදී මේ බව පවසා ඇත.

International Affairs

බෙලරූස් ජනරජයට එකඟව අක්ත ගන්වනු ලැබූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මැතිණිය විසින් සිය අක්තපත්‍රවල පිටපත් 2021 දෙසැම්බර් මස 07වන දින බෙලරූස් ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිකොලායි බොරිසෙවිච් මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

International Affairs

Bloomberg: India is working on an economic package worth as much as $ 1.9 billion to help Sri Lanka, according to people with knowledge of the matter, as the island nation struggles to rebuild foreign reserves that are enough to cover just a month of imports.

International Affairs

The Australian and Sri Lankan Governments have once again partnered to enhance regional border security, today opening the Sri Lankan Border Risk Assessment Centre (BRAC) at the Department of Immigration and Emigration, near Colombo.

International Affairs

ශ්‍රී ලංකා රජයේ එකඟත්වයෙන් යුතුව, නව දිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා බොට්ස්වානා ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් ගිල්බට් ශිමේන් මැන්ගෝල් මැතිතුමා බොට්ස්වානා ජනරජය විසින් පත් කර ඇත. එතුමා 2021 දෙසැම්බර් 21 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 5.30 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

International Affairs

න්‍යෂ්ටික අවි තහනම් කිරීම සදහා වූ ගිවිසුම අත්සන් කිරීම රාජතාන්ත්‍රිකව ස්වාධීන රාජ්‍යයක් ලෙස ගත් වැදගත් තීරණයක් වශයෙන් දැනුම්දිය හැකි බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය.

International Affairs

Julie Jiyoon Chung, a career member of the Senior Foreign Service, Class of Minister-Counselor, has been confirmed by the United States Senate as the Ambassador Extraordinary and Plenipotentiary of the United States of America to the Democratic Socialist Republic of Sri Lanka.

International Affairs

ශ්‍රී ලංකා රජයේ එකඟත්වයෙන් යුතුව, නව දිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා ආර්ජන්ටිනා ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් හියුගෝ ජැවියර් ගොබ්බි මැතිතුමා ආර්ජන්ටිනා ජනරජය විසින් පත් කර ඇත. එතුමා 2021 දෙසැම්බර් 21 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 5.30 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

International Affairs

A memorandum of understanding (MoU) was signed between the Plantation Ministry of Sri Lanka and the Ministry of Industries, Mines and Trade of the Islamic Republic of Iran to formulate a scheme for the settlement of a sum of US$ 250,925,169 outstanding from Ceylon Petroleum Corporation to National Iranian Oil Company by means of utilizing the said sum to facilitate the export of Ceylon Tea to Iran.

International Affairs

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සතියේදී ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සඳහා යෑමට නියමිත බව වාර්තා වේ.

International Affairs

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් චීනය යළිත් වරක් නගරයක් වසා දමා තිබෙනවා. එලෙස වසා දමා ඇත්තේ චීනයේ උතුරු දිග නගරයක් වන ෂියෑන් නගරයයි. අද මධ්‍යම රාත්‍රියේ සිට නගරය වසා දැමීමට නියමිත අතර එය කුමන කාලයක් බලපැවැත්වෙනවාද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

International Affairs

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කේරන් ඇන්ඩෲස් මැතිනිය ශ්‍රී ලංකාව තුළ සිදු කළ නිල සංචාරය අතරතුර දී, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, 2021 දෙසැම්බර් 20 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී හමු වූ අතර, එහිදී පුළුල් පරාසයක ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවත්නා සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කළා ය.

International Affairs

ලොව පුරා ව්‍යාප්ත වන ඔමික්‍රෝන් ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. ඔවුන් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ එළඹෙන ඇතැම් නිවාඩු සැලසුම් අවලංගු කරන ලෙසයි. ඒ, ඔමික්‍රෝන් ප්‍රභේදය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන බැවින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ අරමුණින්.