Wednesday, January 14, 2026
Follow Us
ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරයි

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පන්දුවාර විස්ස තරගාවලිය හෙට සිට ඇරඹෙයි


ශ්‍රී ලංකාව සමග හෙට (11) සිට ආරම්භවීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට නම් කර තිබේ.

කණ්ඩායමේ නායකත්වය ආරෝන් ෆින්ච් විසින් දරනු ලබයි.

ක්‍රීඩකයින් 11දෙනෙකුගෙන් සමන්විත ඔස්ට්‍රේලියානු කණ්ඩායම පහතින්….

ආරෝන් ෆින්ච් (නායක)
බෙන් මැක්ඩිමොට්
ජොශ් ඉංග්ලිස්
ස්ටීවන් ස්මිත්
ග්ලේන් මැක්ස්වේල්
මාර්කස් ස්ටොනිස්
මැතිව් වඩේ (කඩුළු රකින)
පැට් කමින්ස්
මිචෙල් ස්ට්‍රාක්
ඇඩම් සම්පා
ජොශ් හසල්වූඩ්

(Aruna)