කොවිඩ් ප්‍රතිශක්තීකරණ බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් ඕමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දරුණු රෝගාබාධ තත්ත්වයන් ඇති වීම සියයට 85කින් පමණ වැලැක්වෙන බව අනාවරණ වී තිබෙනවා. ඒ බ්‍රිතාන්‍යයේ සිදු කළ පරීක්ෂනයකින්.
ආන්දෝලනයට තුඩුදුන් පොහොර තොගය පිළිබඳ ගැටලුව චීනය සමඟ මිත්‍රශීලීව විසදාගත යුතු බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
සමස්ත ජනගහනයම අන්ත දිලින්දන් බවට පත්කරමින් ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම හදිසි කඩාවැටීමකට ලක්වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
The Asian Development Bank (ADB) this week revised its economic growth outlook for developing Asia down slightly to 7% this year and 5.3% next year, after renewed outbreaks of coronavirus disease (COVID-19) led to slower growth in the third quarter.
TOKYO (Reuters): The Japanese Government overstated construction orders data received from builders for years, Prime Minister Fumio Kishida said on Wednesday, an admission that could dent credibility of official statistics widely used by investors and economists.
GENEVA (Reuters): The Omicron coronavirus variant has been reported in 89 countries and the number of cases is doubling in 1.5 to 3 days in areas with community transmission, the World Health Organization (WHO) said on Saturday.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා අද දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවූ අතර, එහිදී දෙරට අතර ක්‍රියාත්මක වෙමින් පවතින ද්විපාර්ශ්වික කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළේ ය.
United Nations Assistant Secretary-General, United Nations Development Program (UNDP) Assistant Administrator and Director of the UNDP Regional Bureau for Asia and the Pacific Kanni Wignaraja called on Prime Minister Mahinda Rajapaksa on Wednesday.
චීන පොහොර නැවට මුදල් ගෙවීමට එකඟ වී ඇති සමථය අනුව ශ්‍රී ලංකාවට කිසිදු මූල්‍යමය පාඩුවක් සිදු නොවන බවත් සිදුව ඇති එකම පාඩුව නියමිත වේලාවට පොහොර නොලැබී යාම පමණක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
බ්‍රිතාන්‍යයෙන් යළිත් වරක් වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වනවා. ඒ අනුව එරටින් ඊයේ ආසාදිතයින් 88,376 දෙනෙකු වාර්තා වුණා. එරටින් මේ දක්වා හඳුනාගෙන ඇති වැඩිම ආසාදිතයින් පිරිස එයයි.
මෙරට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් හා කොන්සල් කාර්යාල 02 ක් වසා දමා තිබෙනවා. රජයේ වියදම් අවම කර ගැනීම සහ ඩොලර් ඉතිරි කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.
Page 181 of 377