යුක්රේනය සඳහා අක්ත ගන්වන ලද ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා 2021 දෙසැම්බර් 9 වැනි දින කිව් හි පිහිටි මැරින්ස්කි මාළිගයේ පැවති උත්සවයක දී යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගැන්වීය.
මෙතෙක් හඳුනා ගැනුණු කොරෝනා ප්‍රභේදවලට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය පෙර නොවූ විරූ වේගයකින් ලොව පුරා පැතිරයමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
මෙරට තානාපති හා මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය සංවිධානය කළ නත්තල් සුහද හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ(12) රාත්‍රීයේ දී කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.
නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමයේ විධායක කවුන්සිලයේ 65 වන වාර්ෂික මහා සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ
පැය දෙකක පමණ කාලයකදී කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය හදුනාගත හැකි නව පරීක්ෂණයක් සොයා ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ ඇසෑම් ශාඛාව විසින්.
ඉන්දුනීසියාවේ නැගෙනහිර නුසා ටෙන්ගාරා ප්‍රදේශයට රිච්ටර් මාපක 7.5 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා.
United Arab Emirates’ Deputy Prime Minister and Minister of Interior Lt. Gen. Sheikh Saif bin Zayed Al Nahyan has met with Sarath Weerasekera, Minister of Public Security of Sri Lanka, on the side-lines of the Etihad Airlines Grand Prix Formula 1, in Yas Island, in the capital Abu Dhabi.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. කෙසේ නමුත් ජනාධිපති කාර්යාලය මේ දක්වා ඒ පිළිබඳව නිළ වශයෙන් නිවේදනය කර නොමැත.
United Nations Assistant Secretary General, United Nations Development Program (UNDP) Assistant Administrator and UNDP Regional Bureau for Asia and Pacific Director Kanni Wignaraja met with Finance Minister Basil Rajapaksa yesterday.
The Government has made a decision to pay $ 6.7 million to the Chinese fertiliser company following the consultation of the Attorney General’s Department.
කොවිඩ් ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් ජපානයේ මෝටර් රථ නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.
2021 දෙසැම්බර් 7 වැනි දින ඔටාවා හි රිඩෝ ශාලාවේ පැවති උත්සවයක දී කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මැතිතුමා කැනඩාවේ ආණ්ඩුකාර ජනරාල්වරිය වන මේරි මේ සයිමන් මැතිනිය වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය. ශ්‍රී ලංකාව, ස්පාඤ්ඤය, ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කළ නියෝජිතයන් සිව් දෙනෙකුගේ අක්තපත්‍ර පිළිගැන්වීම සනිටුහන් කරමින් පැවති මෙම උත්සවය සඳහා කැනඩාවේ විදේශ කටයුතු, වෙළඳ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් සහභාගී වූහ.
Page 182 of 377