Saturday, July 12, 2025
Follow Us
ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක

ආසියාවේ සිදුකරන පළමු සංචාරය


අමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වනවා.

ජනාධිපතිවරයා ලෙස ඔහු තේරී පත්වීමෙන් පසු ආසියාවේ සිදු කරන පළමු සංචාරය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එළඹෙන මැයි මාසයේදී ඔහු මෙම සංචාරය සඳහා දින වකවානු වෙන් කරගෙන ඇති අතර ජපානයට පැමිණීම මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

(Aruna)